කොළඹ ජාතික රෝහලේදී හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර දැනට පොලිස් රෝහලට ඇතුලත්ව සිටින අත් අඩංගුඅවට ගැනීමට නියෝග කල හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දරගෙන්ද පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්ණ කරමින් සිටිනවා.