ඊයේ (14) ක්‍රිකට් ලෝක කුසලාන එංගලන්ත නවසීලන්ත අවසන් මහා තරඟයේ දී නවසීලන්ත ක‍්‍රිඩකයෙකු විසින් කඩුල්ල වෙත යොමු කල පන්දුව තම පිත්තේ වැදී හතරේ සීමාව දක්වා ගමන් කිරීම වෙනුවෙන් තමන් ජීවිත කාලය පුරාම සමාව ඉල්ලන බව එංගලන්ත කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක බෙන් ස්ට්‍රොක් පවසනවා.
නවසීලන්තය සමග ක්‍රීඩා කරන ලද සෑම තරගයක්ම ඉතා හොද තරගයක් වූ බවත් ඔවුන් සැබැවින්ම ඉතා හොඳ කණ්ඩායමක් ඔහු සඳහන් කළේය. ලෝක ශූරතාවය ජයග්‍රහණය කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.