අක්මීමන මානවිල් ප්‍රදේශයේ පිහිටි උපනන්ද කණිෂ්ඨ විද්‍යාලයට අද (04) දහවල් බලහත්කාරයෙන් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකුට යුද හමුදාව විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එම විද්‍යාලයේ යුධ හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරීවල යොදවා සිටින අතර විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරියෙකු විසින් මෙලෙස බලහත්කාරයෙන් විදුහලට ඇතුල්වීමට උත්සහ කළ පුද්ගලයෙකු නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර තිබෙනවා.
එහිදී හමුදා නිලධාරියාට බාධා කරමින් ගිනි අවිය උදුරා ගැනීමට එම පුද්ගලයා උත්සහ දරා තිබෙනවා.
එහිදී හමුදා නිලධාරියාට බාධා කරමින් ගිනි අවිය උදුරා ගැනීමට එම පුද්ගලයා උත්සහ දරා තිබෙනවා.