සිම්බාබ්වේ ජාතික ක්රිකට් කණ්ඩායමට ඊයේ රාත්රියේ වහාම ක්රියාත්මක වන පරිදි ක්රිකට් තහනමක් පැනවීමට අන්තර් ජාතික ක්රිකට් කවුන්සලය ඊයේ තීරණය කරනු ලැබුවා.
එම ක්රිකට් තහනම නිසා සිම්බාබ්වේ ක්රිඩකයින් වෙනත් රටවලට ක්රිඩා කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.
දේශාපාලන අත පෙවීම් හේතුකොට සිම්බාබ්වේ ක්රිකට් ආයතනය කටයුතු කරන බැවින් අන්තර් ජාතික ක්රිකට් කවුන්සලය සිම්බාවේ ක්රිකට් තහනම් කිරීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ.