දුම්රිය මෙහෙයුම් අධික්ෂණ නිළධාරි වෘත්තිය සමිති සන්ධානය පවසන්නේ අද (19) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක නිරතවිමට තීරණය කර ඇති බව යි.
වැටුප් ගැටලු මුල් කර ගනිමින් මෙම වර්ජනයේ නිරත වන බවයි එහි සම කැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.