විමල් වීරවංශට එරෙහිව රිෂාඩ් බදියුදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යයි
Friday, June 07, 2019
හිටපු අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් කියා සිටින්නේ පාර්ලිමේන්තු විමල් වීරවංශ තමන්ට එරෙහිව ඉල්ල කළ චෝදනා අසත්‍ය බවත් ඒ පිළිබඳව තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බවත් ය. සිය ට්විටර් ගිණුමෙන් ඔහු මේ බව සඳහන් කර සිටිනවා.