මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු මේ සතියෙ දී අවසන් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ අංශවෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ. ඒ අන්තර් ජාල මාධ්‍ය ගණනාවක් ඔස්සේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූවෙකුට මුලින්ම මරණ දඬුවම ක්‍රියාත්මට නියමිත බවයි ආරංචි මාර්ග සඳහන් කර ඇත්තේ.
අද (23) සිට ජුලි 01 දක්වා මත්ද්‍රව්‍ය විරෝධී ජනාධිපති කාර්යසාධක බලකාය විසින් මත්ද‍්‍රව්‍ය විරෝධී සතියක්ද ප්‍රකාශයට පත් කර ඇත.