ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයට දින නියම වේ


අද (04) පැවති පක්ෂ නායක ‍රැස්වීමේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම විය.

ඒ ජුලි මස 09 සහ 10 යන දෙදින තුල දීය. පක්ෂ නායක රැස්වීමේදී මේ ප්‍රකාශය කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාය.
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu