ඉල්ලා අස්වීම් ලිපි ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම ගැන හකීම් හේතු දක්වයි

ල්ලා අස්වූ මුස්ලිම් අමාත්‍යවරුන්ගේ ලිපි ඊයේ වන විටද ජනාධිපතිවරය වෙත ලැබී නොතිබුණු නිසා ඒ ගැන සමාජයේ නොයෙක් කතා බහ ඇති වුණා. ඒ ගැන හේතු දක්වමින් අද දිනයේ (06)  පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් තම අදහස් ප්‍රකාද කර සිටියා. 

ඒ අනුව සිය ධූරවලින් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට ප‍්‍රමාද වූයේ තම කණ්ඩායම රාමසාන් සැමරුම් සඳහා ගම්බිම් බලා යාම හේතුවෙන් බව මන්ත්‍රීවරයා කියා සිටියා. 






ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu