ඇමරිකානු ඩොලර් 50,000 ක මුදලක් කිට්යුබාවට පරිත්‍යාග කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ සුළි කුණාටුවක් හේතුවෙන් හානියට පත් වු කියුබාවේ ගම්මානයක් නැවත ගොඩනැඟීම සඳහා යි.
කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මෙම වසරේ ජනවාරි මස ඇති වු මෙම සුළි කුණාටුවෙන් හානියට පත්ව ඇති හවනාහි රෙග්ලා ආශ්‍රිතන පිහිටි ගම්මානයක් මෙලෙස සංවර්ධනය කිරීමට නියමිතයි.