ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ජනාධිපතිලේකම් කාර්යාලයේ විශේෂ හමුවක් පැවැත් වෙන බව වාර්තා වනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු කීප දෙනෙක් මෙන්ම අසාද් සාලි හා එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන ආණ්ඩුකාරවරුන් ඒ සඳහා එක්ව ඇති බව සඳහන්.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව බොහෝ විට මොවුන්ගේ ධූරයන් පිළිබඳ අවසන් තීරණයක් ගනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.