නැගෙනහිර ඉන්දුනීසියාවේ ටිමෝර් දූපතේ කූපම් නගරයේ සිට කිලෝමීටර 133 ක් වයඹ දෙසට වන්නට ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.
එහි ප්‍රබලත්වය රික්ටර් පරිමාණයේ ඒකක 6.2 ක් ලෙස සටහන්ව ඇති බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත් භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳ වාර්තා වී නැහැ.