බලයෙන් පහ කරනු ලැබූ හිටපු ජනපති අධිකරණයක් තුළ දී ජීවිතක්ෂයට

ජිප්තු හිටපු ජනපති මොහොමඩ් මොර්සි අධිකරණයක් තුලදී ජීවිතක්ෂයට පත්ව ඇති බව  වාර්තා වනවා. මුස්ලිම් සහෝදරත්වය නම් සංවිධානයේ සහය ලැබූ ඊජිප්තුවේ මොහොමඩ් මොර්සි නම් ජනාධිපතිවරයා පසුකාලීනව හමුදාව විසින් බලයෙන් පහකරනු ලැබුවා.

අනතුරුව සිර දඬුවම් ද නියමවූ හිටපු ජනපති මොහොමඩ් මොර්සි නඩු විභාගයක් අතරතුර ක්ලාන්ත වීමකින් පසුව මියගිය බවයි එම වාර්තා  එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu