gossiplanka alexa ආරක්ෂක අංශ භාවිතා කරන අඳුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන ගමන් බිමන් යන්න එපා - හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ආරක්ෂක අංශ භාවිතා කරන අඳුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන ගමන් බිමන් යන්න එපා - හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු

ට තුල මේ වන විට උද්ගතව තිබෙන අවදානම් තත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂක අංශ භාවිතා කරන නිළ අඳුම්වලට සමාන ඇඳුම් ඇඳගෙන ගමන් බිමන් යෑමෙන් වලකින ලෙස මෙරට සියලු සිවිල් ජනතාවන්ට අවවාද දීමට රජය වහා පියවර ගත යුතු බව හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා පවසයි.

ඉදිරියේදී අයි.එස් ත්‍රස්තවාදීන්ද එවැනි හමුදා නිළ ඇඳුම් ඇඳගෙන රට තුල කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරතවීමට ඉඩ ඇති බවත් එවැනි ඇඳුම් භාවිතා නොකරන ලෙස රජය මෙරට සියලු සිවිල් ජනතාවට යම් අවවාදයක් දුනහොත් ත්‍රස්තවාදීන්ගෙන් එල්ලවන එකී කඩාකප්පල්කාරී ක්‍රයාවන් අවම කරගැනීමට හැකියාව ලැබෙන බවද ඒ මහතා පවසයි. එල් ටී ටී ඊ ත්‍රස්තවාදය පවතී කාලවකවානුවේදී සිවිල් පුද්ගලයන්ට එවැනි ඇඳුම් ඇඳීම තහනම් බව එවකට පැවති රජයන්  මගින් නීති පනවා තිබු බවද ඒ මහතා පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ දැනට පවතින අවදානම් තත්වය සැලකිල්ලට ගෙන මෙරට සිවිල් ජනතාවද එවැනි ඇඳුම් ඇඳගෙන ගමන් බිමන් යාමෙන් වැළකී සිටීමට වග බලා ගත යුතු බවය. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu