ප්‍රදේශවාසින් විසින් මෙම සැකකාර පුද්ගලයන් දෙදෙනා අල්ලා ගන්නා අවස්තාවේදී එක් පුද්ගලයෙක් පැන ගොස් ඇත. එනමුත් අල්ලා ගත් සෙසු පුද්ගලයා පවසා ඇත්තේ ඔවුන්ගේ සැලසුම වී ඇත්තේ නායකකන්ද ප්‍රදේශයේ කන්‍යාරාමයකට පහරදීම බවයි.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ ඉලක්කය පන්සලම විය හැකි බවට ප්‍රදේශවාසීන් සැක කරයි.
එම අවස්තාවේ ඡායාරූප හා දර්ශන පහතින්..