gossiplanka alexa නිකාබය බුර්කාව ලංකාවේ වාරණයට, අනන්‍යතාවය සඟවන මුහුණ වහන ඇඳුම් තහනම් - ජනපතිගෙන් නියෝගයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නිකාබය බුර්කාව ලංකාවේ වාරණයට, අනන්‍යතාවය සඟවන මුහුණ වහන ඇඳුම් තහනම් - ජනපතිගෙන් නියෝගයක්

ද (29දා) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි හදිසි අවස්ථා නියෝග යටතේ ජාතික හා මහජන ආරක්ෂාවට තර්ජනයක් විය හැකි, අනන්‍යතාවය තහවුරු කර ගැනීමට බාධාවක් වන සියළුම ආකාරයේ මුහුණු ආවරණ තහනම් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ඒ අනුව නිකාබය හා බුර්කාව යන මුස්ලිම් ඇඳුම් තහනම් වනු ඇත.

කලෙක සිට ලංකාවේ මුහුණ ආවරණය වන මුස්ලිම් කාන්තා ඇඳුම භාවිතය නිසා විවිධ අකටයුතුකම් සිදු කිරීමට අවස්ථාව සලසාගෙන තිබුම මෙම නිතිය පැනවීමට ප්‍රධාන හේත්වක් විය. මෙහිදී අනන්‍යතාවය තහවුරු කිරීමේ මූලික නිර්නායකය වන්නේ පුද්ගලයෙකුගේ මුහුණ පැහැදිළි ලෙස නිරාවරණය කිරීමේ අවශ්‍යතාවය බව එම නියෝගය තුළින් තව දුරටත් පැහැදිලි කර තිබේ. මේ වන විට යුරෝපයේ රටවල් ගණනාවක මෙම ඇඳුම සම්පූර්ණයෙන් හා අර්ධ ලෙස වාරණය කර ඇත.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu