අද උදෑසන සිදු වූ අවාසනාවන්ත සිද්ධියෙන් ප්රවීන සූපවේදිනී ශාන්තා මායාදුන්නේ මහත්මිය සහ ඇයගේ දියණිය වන නිසංගා මායාදුන්නේ මිය ගොස් තිබෙනව බවට තොරතුරු වාර්තා වෙනවා.
අද උදෑසන කොළඹ ෂැංග්රිලා හෝටලේ පිපිරීම සිදුවන අවස්ථාවේ ඔවුන් දෙදෙනා එහි සිටි ඇති අතර ඔවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණපා තිබෙන්නේ උදෑසන ආහාර ගනිමින් සිටියදීයී.