gossiplanka alexa කොළඹ ෂැංග්‍රි ලා හෝටලයට මරාගෙන මැරෙන ත්‍රස්තයින් ආ CCTV දර්ශණත් එළියට එයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොළඹ ෂැංග්‍රි ලා හෝටලයට මරාගෙන මැරෙන ත්‍රස්තයින් ආ CCTV දර්ශණත් එළියට එයි

කොළඹ ෂැංග්‍රි - ලා හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කිරීමට අදාළ ආරක්ෂක කැමරා දර්ශන පෙළක්  මාධ්‍යට නිකුත් කර තිබෙනවා. කැමරාවල සටහන්ව තිබෙන්නේ  ඔහු තමන් නවාතැන් ගන්නා 13 වන මහලේ පිහිටි කාමරයට විදුලි සෝපානය ඔස්සේ ගමන් කරන ආකාරය ද ප්‍රරහාරය එල්ල කළ දින පෙරවරුවේ බෝම්බකරු අවන්හලට පැමිණි ආකාරය සහ ආහාර බෙදාගන්නා පෝලිමට එකතු වන ඔහු එහිදී සිය බෝම්බය පුපුරුවා ගත්තා ආකාරයයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu