gossiplanka alexa බෝම්බ සහිතව සැරිසරනවා කී ලොරිය වත්තලදී හමුවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බෝම්බ සහිතව සැරිසරනවා කී ලොරිය වත්තලදී හමුවේ

රක්ෂක අංශ විසින් ඊයේ (25දා) වත්තල - නායක්කන්ද ප්‍රදේශයේදී සැක සහිත ලොරි රථය අත්අඩංගුවට ගනු ලැබුවා. මෙම ලොරි රථය ෂැංග්‍රිලා හෝටලයට පැමිණි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකුගේ නමට ලියාපදිංචි කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඩබ්ලිව්.පී. - ඩී .ඒ.ඊ. 4197 දරන සැක සහිත ලොරි රථය නායක්කන්ද ප්‍රදේශයේ තිබියදී ඊයේ සොයාගත් බවයි. මෙසේ ලොරි රථය  ගෙන තිබෙන්නේ කොටහේන පොලිසිය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි. ඔහු වැල්ලම්පිටිය - නවගම්පුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අත්අඩංගුවට ගත් සැකකරු ලොරි රථයේ රියදුරු බවටද අනාවරණය  තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu