කෙසේ වෙතත් ඒ කතා බහ සමිතාට කෙරෙන චෝදනාවක් ලෙසයි පෙනෙන්නට තියෙන්නේ.
ෆේස්බුක් හරහා හුවමාරුවන "සතුටින් ඉන්න හොඳේ" යන වදන් පෙළ අදාල තරඟකරුට අදහස් දැක්වීමේදී සමිතා ප්‍රකාශ කිරීම තමයි ඇයට චෝදනා එල්ලවන කාරණය වන්නේ. අදාළ තරඟකරු සමඟ ප්‍රේම සම්බන්ධයක් තිබී එය බිඳවැටීම ගැන විදෙස්ගත තරුණියක් සමාජජාලය වෙත මුදාහල වීඩියෝවක් නිසා "සතුටින් ඉන්න හොඳේ" යන වදන් පෙළ ඉතා ප්‍රසිද්ධියක් ලබා තිබෙනවා. සමිතා එම තරුණියගේ වේදනාව විහිළුවකට ලක් කල බවයි බොහෝ දෙනා පවසන්නේ. එසේ දැක්වූ අදහස් කිහිපයක් සහ සමිතාගේ වීඩියෝව පහතින්.