ලංකාවේ ඇන්තනි පවුල කිවුවම නොදන්න කෙනෙක් නැති තරම්. පවුලේ දරුවන් තිදෙනාගේ ම මෑතකදි සිදු වූ විවාහ මංගල්‍යය නිසාම ඔවුන් කාගේත් වැඩිපුර කතා බහට ලක් වුණා.මාධවී, අකිල, සජිත් තිදෙනාගේම විවාහයෙන් පසු පැමිණි පළමු වැලන්ටයින් දිනය සමරමින් මාධවී ෆේස්බුක් වෙත ඡායාරූප පෙළක් මුදා හැර තිබෙනවා. සියල්ල පහතින්..