ගොඩකිරීම අවසන් කළ වරාය නගරය

යේ 16 වැනි බදාදා කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සමස්ත ගොඩකිරිමේ කටයුතු අවසන් කිරීම සටහන් කරමින් පැවති උත්සවයකදී වැලි කැණිමේ කටයුතුවල නිරතව සිටි අවසන් නෞකාව වන ෂිං හායි ලෝන්ග් (Xin Hai Long) වරාය නගර භූමියෙන් සමු ගැනීම සිදු වුණි.


අමාත්‍ය ගරු පාඨලී චම්පික රණවක, චීන තානාපති චෙන්ග් ෂුයේයුවාන් (Cheng Xueyuan) මහතා හා පොර්ට් සිටි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජියැං හවුලියැං (Jiang Houliang) මෙම උත්සවය සඳහා එක විය.  නව නගරයේ දෙවන අදියර සඳහා දැන් සියලූ කටයුතු සුදානම්ය.










ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu