අපහසුතාවයකට පත්ව තිබෙනවා. පස්වරු 12ට දිවා ආහාරයට තරඟය නතර කරන අතර ඒ වන විට සාමාන්‍යයෙන් මාධ්‍යවේදීන් සඳහා දිවා ආහාරය සුදානම් කර අවසන් විය යුතුයි.
නමුත් මෙම දිවා ආහාරය සූදානම් කිරීමට භාරගත් හෝටලය පැවසුවේ දහවල් 12.25ට පමණ දිවා අහාරය සූදානම් කරන බවයි.
වීඩියෝව පහතින් බලන්න.