පණිවිඩයක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා. එම ට්විටර් පණිවිඩයට අනුව ඔහුට බොහෝ පුද්ගලයින් දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ ලබාදෙන බව එහි දක්වා තිබෙනවා.
කරුණා අම්මාන්ගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වන්නේ,
මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ සමහර අය මාව බය කරන්න උත්සහ කරනවා කියලා. බොහෝ අය මට දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ ලබා දෙනවා. කරුණාකර මතක තබාගන්න මම බට්ටි වල කරුණා අම්මාන් බව. සමහරවිට අනිත් අයගෙන් අහන්න 2004ට පෙර කරුණා අම්මාන් කියන්නේ කවුද කියලා.
කරුණා අම්මාන්ගේ සිය ට්විටර් පණිවිඩය පහතින්