එතුමන් සහ එජාප පාක්ෂිකයන් මේ වන විටත් අරලිය ගහ මැදුරේ රැඳී සිටිනවා. මෙලෙස රැඳී සිටින එජාප ආධාරකරුවන් ගීත ගයමින් විනෝද වෙමින් අරලිය ගහ මැදුරේ රැය ගත කරන බව අපිට වාර්තා වුනා.
ඊයේ දින (05) එක්සත් ජනතා නිදහස් සංධානයේ ජන මහිමය මහජන රැළිය පැවැත්වුණු අතර එදින රාත්‍රියේ එජාප ආධාරකරුවන් සමඟ හිටපු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා ගීත ගයමින් විනෝද වෙන අයුරු දැක්වෙන වීඩියෝවක් අපිට ලැබී තිබෙනවා.
එම වීඩියෝව පහතින් බලන්න