මහින්ද රජපක්ෂ මහතා පත්කිරීම නීති විරෝධී බව පවසමින්ය. මෙහිදී පාඨලී චම්පික රණවක, විරාජ් කාරියවසම්, සජිත් ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ යන මැති ඇමතිවරුන් රැළිය අමතනු ලැබූ අතර එම අවස්ථාවේ වීඩියෝව පහත ලින්ක් එක ඔස්සේ නැරඹිය හැකිය.
රැළියේ වීඩියෝව මෙතැනින් බලන්න
එජාපයේ විරෝධතා ජන රැළියේ ඡායාරූප පහතින්