නිතරම වැඩි වූ තෙල් මිල නිසාත්, රජයේ ඇතැම් ඇමතිවරුන් විසින් තෙල් මිල සූත්‍රය පිළිබඳව විවිධ ප්‍රකාශ සිදුකිරීම් නිසාත් මේ පිළිබඳව කාගෙත් අවධානය යොමුව තිබිණි.
තෙල් මිල සූත්‍රය මාධ්‍ය ඉදිරියේ හෙළිදරව් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාලයේ හුවමාරු වූ නිර්මාණ කිහිපයක් පහතින්.