එසේම එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙන්නේ සිය ධූරයෙන් තමන් ඉවත් නොවන බවත් තමා තවදුරටත් ශ්‍රී ලංකාවේ අගමැති බවත්ය.
කෙසේ වෙතත් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආශිර්වාදයෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙසින් දිවුරුම් දුන් අතර ජාතික රජයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයද ඉවත් වී තිබෙනවා.