කෙසේ වෙතත් මේ වන විට දමිත් අසංක අධිකරණය හමුවට පැමිණවීමෙන් අනතුරුව ඔක්තොබර් 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙන අතර ගායන ශීල්පී මධුමාධව අරවින්ද ඊයේ (01දා) දිනයේ දමිත් අසංකගේ මව මුන ගැසී තිබුණා. ඒහිදී අැය ප්‍රකාශ කර තිබුණේ කිසිදු වරදක් නොමැතිව මෙලෙස ඔහුව අත්අඩංගුවට ගත් බවයි.
එසේම දමිත් අසංකගේ ආදරණිය මෑණියන් පවසන්නේ විවිධ කතා පැතිරුණත් ඒ කිසිම කතාවක් සත්‍ය නැති බවත් ඔහුව විශ්වාස කරන ලෙසත්ය. ඒ ගැන ඇය කියන කතාව පහතින්,