ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව නව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යධූර මෙසේය,
1). මුදල් හා ආර්ථික කටයුතු - මහින්ද රාජපක්ෂ
2). ගමනා ගමන හා සිවිල් ගුවන්සේවා - නිමල් සිරිපාලද සිල්වා
3). විදේශ කටයුතු - සරත් අමුණුගම
3). වාරය හා නාවික -මහින්ද සමරසිංහ
4). කෘෂිකර්ම - මහින්ද අමරවීර
5). විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති - රංජිත් සියඹලාපිටිය
6). අධ්‍යාපන හා උසස් අධ්‍යාපන - විජේදාස රාජපක්ෂ
7). ධීවර, ජලජ සම්පත් හා ග්‍රාමීය ආර්ථක කටයුතු - විජත් විජයමුණි සොයිසා
8). පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා - ෆයිසර් මුස්තාපා
9). පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීම,උතුර සංවර්ධනය කිරීම,හින්දු ආගමික කටයුතු
- ඩග්ලස් දේවානන්ද
10). උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන - අරුමුගම් තොන්ඩමන්
11). සංචාරක හා වනජීවී අමාත්‍ය - වසන්ත සේනානායක
රාජ්‍ය අමාත්‍ය
1).වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය - සුරේෂ් වඩිවෙල්
නියෝජ්‍ය ඇමති
1) සංචාරක හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය - ආනන්ද අළුත්ගමගේ