පාතාලයේ නායකයෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සහය ඇතිව ගෝඨාභය රාජපක්ෂ
මහතාව ඝාතන කිරීමට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදි සැලසුම් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයා වී සිටි සමයේ දියත් කළ පාතාල මර්ධන වැඩසටහන හේතුවෙන් මධුෂ් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ කෝපයෙන් සිටින බවද කියවේ.
මෙලෙසින් ජනපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ උත්සාහය පිළිබදව පැවැත්වෙන පරීක්ෂණ අඩාල වී ඇති බවත්, එය සැකසහිත බවටත් විපක්ෂයෙන් චෝදනා එල්ල වෙන අතර ඒ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පසුගියදා මාධ්‍ය ඉදිරියේ මෙම චෝදනා එල්ල කර සිටියේ මෙලෙසින්,