බදුර්දීන් ඇතුලු මුස්ලිම්
මන්ත්‍රීවරු පාර්ලීමේන්තුවේ
බිම වාඩිවී විරෝධතාවයක
ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා පාර්ලීමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතාවයක් ආරම්භ කර තිබුණා.ඒ අනුව මුස්ලිම් මන්ත්‍රීවරුන් පාර්ලීමේන්තුවේ බිම හිද ගෙන විරෝධතාවයක නිරත වෙමින් සිටියා.
එම අවස්තාවේ දර්ශන පහතින් ,