මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දක්වා ඇති ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු පහළට දමා ඇත. ඒ පහත පරිදිය
හාල්මැස්සන් කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 11ක බද්ද රුපියල් 10 කින්
අර්තාපල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක බද්ද රුපියල් 39 කින්
ලොකුළුණු කිලෝග්‍රෑමයක් සඳහා පැවති රුපියල් 40 ක බද්ද රුපියල් 39 කින් අඩු කර ඇත.
ඊට අමතරව ඊයේ (08) රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පරිප්පු, කරවල, ෆාම් තෙල්, එළවලු තෙල්වල ද බදු අඩු කර තිබේ.