දුම්රියන් සඳහා අවශ්‍ය නියාමකවරු නොමැති වීම හේතුවෙන් ඉරිදා දිනවල දුම්රිය විශේෂ කාලසටහනකට ධාවනය වුවත් ඊයේ දවස තුළ එකී කාලසටහන ක්‍රීයාත්මක කිරීමට නොහැකිවී තිබේ. නියාමකවරු බොහෝ දෙනෙක් ඊයේ සේවයට වාර්තා කර නොතිබු අතර වාර්තා කර තිබු පිිරිස ද ප්‍රමාද වී සේවය වාර්තා කර තිබුණු බව පැවැසේ.