වසංගත රෝගයන් තවදුරටත් ව්‍යාප්ත වන්නේ නම් වෛද්‍යවරුන් 40 දෙනකුගෙන් යුත් සංචිතයක් මුදා හැරීමට සූදානමින් සිටින බව එම සංගමයේ උප ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
සිදු වූ නාය යෑම හේතුවෙන් ජල මූලාශයන් දූෂණය වී ඇති බැවින් පාචන තත්ත්වයක් මතු විය හැකි බැවින් එයට මුහුණ දීම සඳහා පෙර සිටම සූදානමින් සිටින බවද සංගමය වැඩිදුරටත් පවසයි.