යොවුන් පරපුරේ ජනප්රිය ගායක ශිහාන් මිහිරංග රෝගී තත්ත්වයක් හේතුවෙන් මේ වන විට රෝහල් ගතව ප්රතිකාර ලබන බව අපහට දැනගන්නට ලැබුණා.
ශිහාන්ට උණ රෝගයක් උත්සන්න වීම නිසා මෙලෙස රෝහල් ගත කර ඇති බව
ඔහුගේ හිතවතෙකු අප සමග පැවසුවා. මෙම සොඳුරු කලාකරුවා වෙනුවෙන් Gossip Lanka වන අපිත් ඉක්මන්සුවය ප්රාර්ථනා කරනවා.
ඔහු පසුගියදා සිය නිළ ෆේස්බුක් පිටුවෙහි එක්කර තිබූ සටහනක් පහතින්..