විශ්ව විද්‍යාලයක වෛද්‍ය අධ්‍යාපනය හදාරන තරුණියක් වන ඇය බංගලාදේශයේ සිය නවාතැන්පොළ තුලදී මියගොස් ඇති අතර එය සියදිවි හානිකරගැනීමක් බවයී පොලිසිය පවසන්නේ.
ඇයගේ හිතවතුන් සහ යාළුවන් පවසන ආකාරයට ඇයගේ එකම අරමුණ වී ඇත්තේ වෛද්‍යවරියක් වීම බවයි. කෙසේ හෝ ඇයගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.