සැකකරු හම්බන්තොට සිට කිලෝමීටර් 17ක් දුරින් ඇති මීගහජදුර ප්‍රදේශයේ කැලයක සැඟව සිටින බවට ලද තොරතුරක් මත කොළඹ සිට පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් අරඹා ඇත.
ඒ අවස්ථාවේ සැකකරු සහ පොලිසියඅතර සිදුවූ වෙඩිහුවමාරුවකදී සැකකරු වෙඩිවැදී මියගොස් ඇත අතර ඉන් සුළු තුවාල ලබා පොලිස් නිලධාරීන් දෙදෙනෙක්ද හම්බන්තොට මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.