නෙවිල් ප්‍රනාන්දු මහතා පවසන පරිදි වෛද්‍යවරුන්ට රජය පෙරළා දැමීමට අවශ්‍යනම් ඔවුන් මුලින්ම කළ යුත්තේ දේශපාලන සංවිධානයක් ආරම්භ කිරීමයි. තවද "සයිටම්" ආයතනයේ කොටස් විකිණීමට පවා රජය ක්‍රියා කරද්දී වෛද්‍යවරුන් තවදුරටත් කෑගහන්නේ කුහකකම, ඊර්ෂ්‍යාව පදනම් කරගෙන බවද සඳහන් කළේය. එමෙන්ම වෛද්‍යවරුන් කෑගැසුවාට ඔවුන්ට රජය පෙරළිය නොහැකි අතර එය නිශ්ඵල උත්සාහයක් බවද ඔහු පැවසුහ.