පසුගියදා මීතොටමුල්ල ප්රදේශයේ සිදු වූ විපතට මුහුණ දුන් ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්රීලංකා ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් කිහිපදෙනක් මීතොටමුල්ල ප්රදේශයට ගොස් ඇත.
රංගන හේරත්, ඩිල්ෂාන් මුණවීර, තිසර පෙරේරා ඇතුළු ක්රීඩකයින් පිරිසක් මෙම ගමනට සහභාගී වී ඇති අතර ඔවුන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාරද ලබාදීමට නියමිත බවද දැනගන්නට ලැබුණි.