චීනයේ සිටින ‘උයිගර්’ මුස්ලිම් ප්‍රජාවගේ නිජභූමිය ලෙස සැලකෙන්නේ ෂින්ජියාන්ග් කලාපය වන අතර එහි තමන්ට වෙනස් ආකාරයට සලකනු ලබන බව උයිගර් වැසියන් පවසයි. එම කලාපයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ගණනාවක් මෑත වසර කිහිපය තුළ වාර්තා වී තිබෙනවා.
මෙවැනි ප්‍රතිපත්ති හේතුවෙන් නොසන්සුන්කාරී වාතාවරණයක් මතු වීමට ඉඩ ඇති බව මානව හිමිකම් සංවිධාන පවසයි.