ව්‍යාපාර අවශ්‍යතාවයක් සඳහා සිය පෙළපත් නාමය වෙනස් කළ බිරිඳ කෙරහි උරණ වී, ඇගේ මෝටර් රථය සිමෙන්ති මිශ්‍රණයකින් පුරවා දැමූ සැමියෙකු පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ බිරිඳ මෙම මෝටර් රථයට බලවත් ලෙස අශා කළ නිසා,
දඩුවමක් ලෙස ඇගේ මෝටර් රථයට සිමෙන්ති පිරවීමට ක්‍රියා කර ඇත. මෙම සිදුවීම රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරයේදී මෙය සිදුව තිබුණු අතර එම අවස්ථාව පුද්ගලයෙකු විසින් වීඩියෝ කර තිබුනා. එම වීඩියෝව පහතින්