පසුගිය 25 දින මහනුවර ප්‍රදේශයේදී පැවැති උත්සවයකට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. මෙම මාර්ගය වසා තැබීම මහනුවර නගරයේ පවතින දැඩි රථ වාහන තදබදයට හේතුව බව බොහෝ පිරිසගේ චෝදනාව වේ.
මේ වනවිට රථ වාහන තදබදය අවම කිරීමට උමං මාර්ගයක් ඉදිකිරීමට පියවර ගෙන ඇති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.